ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය

ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? යන මැයෙන් ජාතික හිමිකම් සංවිධානය විසින් මෙහෙයවූ සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය 2016.11.24 වන බ්‍රහස්පතින්දා කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. ආරාධිත දේශනය රියර් අද්මිරාල්, සරත් වීරසේකර මැතිතුමා විසින් පැවැත්වූ අතර, ජාතික හිමිකම් සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය බෙංගමුවේ…

ආබාධිත රණවිරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දැකීමේ ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධතාව

තමන්ට හිමි විශ්‍රාම වැටුප ඉල්ලා සිදු කරන ලද උපවාසය අතර තුර, ශ්‍රී ලංකාවේ කොළඹ කොටුවේදී ආබාධිත රණවිරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ‌ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශයේ වෙසෙන විදෙස්‌ ගත වූ ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධය පල විය.