ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය

ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? යන මැයෙන් ජාතික හිමිකම් සංවිධානය විසින් මෙහෙයවූ සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය 2016.11.24 වන බ්‍රහස්පතින්දා කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. ආරාධිත දේශනය රියර් අද්මිරාල්, සරත් වීරසේකර මැතිතුමා විසින් පැවැත්වූ අතර, ජාතික හිමිකම් සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය බෙංගමුවේ…